-2.5 C
New York

යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

Published:

එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.

මෙම කණ්ඩායමට පාසල් ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් වන අතර එහි නායකත්වය නාලන්දා විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන් ද සිල්වාට පවර ඇත. ඔහු දකුණත් පා දඟ පන්දු යවන්නෙකි.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක‍යෝ එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟ සිව්දින තරඟ 02කට සහ එක්දින තරඟ 03කට සහභාගී වීමට නියමිත.

කණ්ඩායම පහත සඳහන් පරිදි වෙයි.

  1. රවීන් ද සිල්වා (නායක) නාලන්දා විද්‍යාලය, කොළඹ
  2. අභිෂේක් ලියනාරච්චි, ඩී.එස්‍.සේනානායක විද්‍යාලය, කොළඹ
  3. පවන් පතිරාජ, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  4. රනුද සෝමරත්න, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  5. සදීෂ රාජපක්ෂ, රාජකීය විද්‍යාලය, කොළඹ
  6. ෂේවෝන් ඩැනියෙල්, ශාන්ත ජෝෂප් විද්‍යාලය, කොළඹ
  7. අන්ජල බණ්ඩාර, මහානාම විද්‍යාලය, කොළඹ
  8. ළහිරු දවටගේ, ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ
  9. වනුජ සහන්, ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ
  10. විනජු රන්පුල්ල, නාලන්දා විද්‍යාලය, කොළඹ
  11. මල්ෂ තරුපති, රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
  12. දුවිඳු රණතුංග, මහානාම විද්‍යාලය, කොළඹ
  13. සහන් මිහිර, ශාන්ත ජෝන් විද්‍යාය, කළුතර
  14. දුලාජ් සමුදිත, රාජපක්ෂ මැදි විදුහල, හම්බන්තොට
  15. ට්‍රෙවීන් මැතිව්, ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
  16. හසිත අමරසිංහ, ශාන්ත සර්වේෂස්, මාතර
  17. කැනිස්ටන් ගුණරත්නම්, ශාන්ත තෝමස්, කොළඹ
  18. අසිත වන්නිනායක, ශාන්ත අන්තෝනි, මහනුවර

Related articles

Recent articles

spot_img