-3.9 C
New York

කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කමක් නෙත්මි දිනාගගනී

Published:

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මල්ලවපොරෙ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහින්සා පෝරුතොටගේ ඊයේ (05) සමත්වූවාය.

ඇය එම තරඟ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ තරඟ වැදුණු අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10-0ක් ලෙස පරාජයට පත්කරමින් ඇය මේ ජයග්‍රහණය හිමිකරගත්තාය.

Related articles

Recent articles

spot_img