කවපෙත්ත විිසිකිරීමේ පැරා ඉසව්වේ රිදී පදක්කම පාලිතට ක්රීඩාපුවත් Published: August 4, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත්වූයේය. ඔහු මීිටර 44.2ක් දුරට කවපෙත්ත විසි කරමින් මේ ජයග්‍රහණය හිමිකරගත්තේ ය. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025