කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රොහලට ඇතුළත් කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම වෛද්‍යවරයා නුගේගොඩ පදිංචිකරුවෙකි. මේ වනවිට වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සහ වෙනත් සමීප ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.