මහරගම ගම් තුනක් හුදකලා කරයි

0
180

මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර, වෙල්සිරිපුර සහා රාහුලපුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ගම්මානවල පදිංචි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ මාළු ව්‍යාපාරිකයන් 12 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මෙම ගම්මාන තුනෙහි පවුල් 1600 ක් පමණ ජීවත්වන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here