-1 C
New York

රාගම දුම්රිය ස්ථානයේ කොරෝනා අවදානමක්

Published:

දුම්රිය ස්ථානාධිපතිවරයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීමට කටයුතු කර ඇත.

එමෙන් ම ස්ථානාධිපතිවරු දෙදෙනකුට ද කොරෝනා රෝග ලක්ෂණ ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයකු කියා සිටියේ රාගම දුම්රිය ස්ථානයේ අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

Related articles

Recent articles

spot_img