ඉන්ධන පෝළිමක තවත් මරණයක් පුවත් Published: July 25, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පෝළිමක සිටි අයකු ඊයේ (24) හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෝළිමේ රැඳී සිටිය දී හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025