-2.5 C
New York

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

Published:

දුම්රිය ස්ථානාධිපතිවරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර දැමීමට තීරණයකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (23) සවස 6.00 සිට ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (24) දිනයේ දී ද දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකෙරුණේ නැත.

දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ අද (24) පැවති රැස්වීමකින් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නැවැත්වීමට තීරණය කර තිබිණි. එම රැස්වීම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත.

Related articles

Recent articles

spot_img