-4.8 C
New York

ඇමෙරිකා තානාපතිනිය මෙරට ව්‍යාපාරිකයෝ හමුවෙයි

Published:

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතින ජූලි චන්ග් අද (21) ව්‍යාපාරිකයෝ හමුවූහ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යන ඇමෙරිකානු සමාගම්වල නියෝජිතවරු ඇය මෙලෙස හමුවී තිබේ.

ඒ පිළිබඳ ට්විටර් පණිවිඩයක් තබමින් තානාපතිනිය පවසන්නේ ශක්තිමත් ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරික ප්‍රජාව අතිශය වැදගත් බවයි.

Related articles

Recent articles

spot_img