ජනාධිපති ධූරය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතීමේ සහ ස්තූතිය පළ කිරීමේ කතා කිහිපයකින් පසු නැවත ජූලි මස 27 වැනි දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළේය.
පාර්ලිමේන්තුව සතියකට කල් තබයි
