ලංකා අයිඕසී සමාගමේ ත්රිකුණාමලය ඉන්ධන සංකීර්ණයෛන් අද (18) පෙට්රල් ලිටර ලක්ෂ 20ක් රටපුරා බෙදාහරින බව එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා පවසයි.
එම ඉන්ධන තොගය බවුසර් 125කින් බෙදාහැරීමට කටයුතු යොදා ඇත.