අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවාහැරීමේ නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු තුවාල ලැබූ අවස්ථාවක ඔහුට අරගලකරුවන් විසින් උදව්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ
තුවාල ලැබූ STF සෙබළකුට අරගලකරුවෝ උදව් කරති