-0.8 C
New York

ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අල්ලාගනී

Published:

ජාතික රූපාවාහිනියට ඇතුළු වූ අරගලකරුවන් පිිරිසක් එහි මැදිරියට ඇතුළු වී විශේෂ ප්‍රවෘත්තියක් විකාශ්‍ය කරමින් ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගත් බව විකාශය කළේය.

මේ වනවිට ජාතික රූපවාහිනියේ විකාශන කටයතු නතර වී තිබේ.

Related articles

Recent articles

spot_img