ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාවේ 37.1 වගන්තිය අනුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේය.
ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වී නෑ. වැඩ බලන ජනාධිපති රනිල්
