ආරවුලකින් පාසල් සිසුවා මරුට

0
70

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ආරවුලකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මොරයාය උතුරු වෑකඳවල පදිංචි අවුරුදු 17ක සිසුවෙකි. මියගිය සිසුවාගේ පියාගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here