spot_img
spot_imgspot_img

රට ගොඩනැගිම සිහිනයක් ම වෙයි ?

පුවත්

විදෙස්

මේ දිනවල විවිධ පාර්ශව නොඑක් කතා කියයි. මේ එවැනි කතාවලින් කිහිපයක් පමණි

සාමාන්‍ය ජනතාව – අපිට නිදහසේ කාලා ඇඳලා ජීවත් වෙන්න ඕනේ. පෙට්‍රල්, ගෑස් ඕනේ. බඩු මිල අඩු කරව්

අරගලකරුවෝ – 225 ම එපා. ගෝඨා රනිල් ගෙදර පළ

ජනාධිපති ගෝඨාභය – මම යන්නේ 13 වැනි දා

අගමැති – ඉදිරිය තවත් අමාරුයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා – සාමය ආරක්ෂා කරන්න ජනතාවගේ සහය දෙන්න

අගමැති – සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවානම් මම ඉල්ලා අස්වෙනවා

සජිත් – මට අගමැතිකම එපා, මම අගමැතිකම බාරගන්නම් කිව්වා. ඒත් රනිල්ට දුන්නා. රටේ ආර්ථිකය හදන්න රට බාරගන්න අපි සූදානම්. මව් බිමට ජයවේවා. ජනාධිපතිකම ගන්න අපි ලෑස්තියි

අනුර කුමාර – කැබිනට් මණ්ඩලයත් පත්කරන්න දෙනවානම් මම අගමැතිකම බාර ගන්නවා.

අගමැති රනිල් – අනුර කුමා අගමැතිකම බාරගන්නවානම් මම ඉල්ලා අස්වෙනවා

අනුර කුමාර – අගමැතිකම කරන්න රනිල්ටවත් මටවත් ජන වරමක් නෑ

නීතිඥ සංගමය – සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ස්ථිර වැඩපිළිවෙලක් අනුව රට ගොඩනගමු

ජනතා විමුක්ති පෙරමුණ – ඡන්දයක් ඕනෑ

මහ බැංකුව – මේ වෙලාවේ ඡන්ද තියන්න කියා හිතන්නවත් බෑ

පෙරටුගාමීන් – ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට විශ්වාසයක් නෑ. අරගලයට ජය වේවා

අන්තරේ – සර්ව පාක්ෂිික ආණ්ඩු එව්වා මෙව්වා එපා. අපි කියන විදියට වැඩ කරන්න. අපිටත් බලය ඕනෑ.

IMF – රටේ ප්‍රශ්න ඔයාලා මුලින් විසඳගන්න. ඊට පස්සේ ණය ගැන බලමු

ගෝඨාභය  – මම තමයි හොඳටම කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!