spot_img
spot_imgspot_img

රට බාරගැනීමට සූදානම් යැයි සජිත් කියයි

පුවත්

විදෙස්

රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබාදීමට විපක්ෂයේ අපි සූදානම් යැයි විිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අරගලකරුවන් කොළඹ නගරය වට කරද්දී හදිසියේම රෝගාතුරව රෝහල්ගත කෙරුණු විපක්ෂ නායකවයරා මේ වනවිට සුවය ලබා සිටියි.

ඔහු වැඩි දුරටත් මෙසේ ද කියයි.

“ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම දැන් අවසන්. ඔවුන් සියලු දෙනා එකතු වී මේ ලස්සන මාතෘ භූමිය විනාශ කරලා ඉවරයි. අපි සූදානම් රට ගොඩනැගීමට නායකත්වය දෙන්න. අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. එයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්. අපි සූදානම් මාතෘ භූමිය රැකගන්න. මේ සූදානනම මාතෘ භූමිය රැකගන්න. මව්බිමට ජය වේවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!