20 වැනි මරණය කොළඹ -12න්

0
156

ශ්‍රී ලංකාවේ 20 වැනි කොවිඩ් මරණය කොළඹ ජාතික රෝහලේ දී සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ -12 පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය 29 වැනි දින ජාතික රෝහලට ඇතුළත්වූ අතර ඊයේ (30) මියගියාය.

ඇයගේ ජෛව සාම්පල රැගෙන සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත වූ අයකු බව තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here