-0.5 C
New York

ජයඝෝෂා නගමින් ගාල්ලෙන් අරගලයට ගිය විශේෂ දුම්රිය (වීඩියෝ සහිතයි)

Published:

ඉහළ නියෝගයකින් අද (09) උදෑසන කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රිය අවලංගු කර තිබුණ ද ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණි අරගලකරුවෝ දුම්රිය පරිපාලකයන් සමඟ වාද විවාද කර නීති අණ පනත් පෙන්වා විශේෂ දුම්රියක් සංවිධානය කරගෙන කොළඹ දක්වා පිටත්වූහ.

මේ එම දුම්රිය පිටත්වූ ආකාරයයි.

(ඡායාරූප සහ වීඩියෝ – සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

spot_img