-0.5 C
New York

ඉන්ධන පිරවුම්හළක් ගිනි ගනී

Published:

හසළක ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක ඊයේ (09) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඉන්ධන හළේ ඇති කාර්යාල ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන තිබූ අතර ගින්නට හේතු‍ව අනාවරණය වී නැත.

Related articles

Recent articles

spot_img