-3.6 C
New York

මන්ත්‍රීවරුන්ට නාවික හමුදාවෙන් සතියකට Full Tank දෙකක් ඉන්ධන

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා මුදල් ගෙවීමේ පදනම මත නාවික හමුදාවෙන් ඉන්ධන සැපයීමට කටයුතු කර තිබේ.

ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුගේ ම නම් කරන ලද වාහන දෙකකට සතියකට එක් වතාවක් බැගින් ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් ම පිරෙන පරිදි ඉන්ධන නිකුත් කිරීමට කටුයතු කර ඇත.

විවිධ පළාත්වල පිහිටි නාවික හමුදා කඳවුරු හයක් ඒ සඳහා නම්කර ඇති අතර නාවික හමුදා මූලස්ථානය දැනුම් දී ඇත්තේ නාවික හමුාදවේ කටයුතු සඳහා ඉන්ධන තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදෙන ලෙසයි.

Related articles

Recent articles

spot_img