-3.6 C
New York

තෙල් නැව් එන දිනයක් නෑ. ආණ්ඩුව කියන්නේ බොරු

Published:

ඉන්ධන නැවක් පැමිණෙන බවට රජය විවිධ දින සඳහන් කරමින් සිදුකරන ප්‍රකාශ සියල්ල ජනතාව නොමඟ යවමින් කාලය ගත කිරීමට කරන ප්‍රකාශයන් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට තෙල් නැවකට ගෙවීම් කිරීමට තෙල් සංස්ථාව ඩොලර් නැත. ඩොලර් මිල දී ගැනීමට හෝ රුපියල් ද සංස්ථාව සතුව නොමැති බැවින් ඉන්ධන නැවක් සඳහා ගෙවීම් සිදුකිරීමට කිසිදු හැකියාවක් නැත.

‍මේ හේතුවෙන් තෙල් සංස්ථාව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් බිලියන 214ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත. මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ එම මුදල් ලබා දීමට සිදුවන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් අනතුරුව බවයි.

Related articles

Recent articles

spot_img