-4.2 C
New York

දුම්රිය ගාස්තු ඉහළ දැමීමේ ගැසට් පත්‍රය මුද්‍රණයට

Published:

දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇතැයි මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසයි.

ඒ අනුව දුම්රියේ අවම ගාස්තුව ලෙස පැවැති රුපියල් 10.00 රුපියල් 20.00ක් දක්වා ඉහළ දැමීමට නියමිතය.

රජය පවසන්නේ දුම්රිය ගාස්තු ඉහළ දැමුව ද එය මේ වනවිට පවතින බස් ගාස්තුවෙන් අඩකටත් වඩා අඩු අගයක පවතිනු ඇති බවයි.

Related articles

Recent articles

spot_img