රෝගීන් 10,424යි. රෝහලේ සිටින සැවොම එකම පොකුරක

0
122

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) 10,424ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද රාත්‍රී වාර්තා වූ තවත් රෝගීන් 319ක් සමගිනි. අද දිනයේ වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 633කි

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 6,123ක් බවයි. ඒ සියලුම දෙනා මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර හා සම්බන්ධ අය බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here