-4.2 C
New York

මහ බැංකුව ණය පොලී අනුපාත ඉහළ දමයි

Published:

ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොළී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (07) දැනුම් දී තිබේ.

මහ බැංකුවේ මුදල මණ්ඩලය රැස්වී මෙම තීරණනය ගෙන ඇත.

රටේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධන සැළකිල්ලට ගනිමින් මෙම තීරණය

ඒ අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය  ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.50% කින් සහ 15.50% කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4% මට්ටමේ පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related articles

Recent articles

spot_img