කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,252 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 815 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,139කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,312ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 182
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 81
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 72
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 9.5
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිිලයන 6.3
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 3.2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- හේලීස් ෆයිබර් සමාගම 21%
- හේලීස් ලෙෂර් 13%
- අබාන්ස් ෆිනෑන්ස් සමාග සමාගම 12%
සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකුවේ කොටස් 446,000ක් රුපියල් 50.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 331
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 170
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 07කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 20ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 09
- සම්පත් බැංකුව රුපියල් මිලියන 6.7
- හේලීස් සමාගම රුපියල් මිලියන 2.6
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 2.2
- ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 0.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



