මීමුරේ ගිය බසයක් පෙරැළී අයෙක් මරුට පුවත් Published: June 25, 2022 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber ලූල්වත්තේ දී බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසි. මෙම අනතුරින් බසයේ ගමන්ගත් 05 දෙනකු රෝහල්ගත කර තිබේ. මීමුරේ සංචාරයකට යමින් සිටි පිරිසක් රැගත් බසයක් හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මෙලෙස පෙරැළී ඇත. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025