-0.1 C
New York

ධම්මික පෙරේරාට ඇමතිධූරයක්

Published:

බිලියනපති ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා අද (24) ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ බව වාර්තාවේ.

Related articles

Recent articles

spot_img