-3.6 C
New York

‍හිටපු ජනපතිට එරෙහි රතන හිමිගෙන් CIDයට පැමිණිල්ලක්

Published:

රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයනේ වරදකරු වූ පුද්ගලයකුට සමාවදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තම නමද සඳහන් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි කියති.

රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කරන ලෙස අතුරලියේ රතන හිමි තමන්ට දිගින් දිගටම බලපෑම් කළ බවත්, තමන් මුදල් ලබා නොගත් බවත් ඒ ගැන විමසිය යුත්තේ රතන හිමිගෙන් බවත හිටපු ජනාධිපතිවරයා පසුගිය දා දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සමඟ එක්වෙමින් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පැමිණිල්ලක් කළ බවයිි.

Related articles

Recent articles

spot_img