-3.6 C
New York

ඔබේ වාහනයේ අංකය අනුව ඉන්ධන ලැබෙන දිනය මෙන්න

Published:

අත්‍යාවශ්‍ය සේවාවලට අයත් නොවවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට සතියේ දින වෙන්කර තිබේ.

එ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 සහිත වාහන සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී ද අවසන් ඉලක්කම 3,4 සහ 5 ලෙස සටහන් වාහනවලට අඟහුරවාදා සහ සිකුරාදා දිනවල දී ද, අවසාන ඉලක්කම ලෙස 6,7,8, සහ 9 තිබේනම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන ලබාගත හැකි ලෙස දින වෙන්කර ති‍බේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ඝනයට අයත්නොවන පුද්ගලයන්ගේ මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි ව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Related articles

Recent articles

spot_img