-3.7 C
New York

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට නිවාඩු ලබාදීමේ තීරණයක්

Published:

ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අදාළ ගුරුවරුන්ට පැමිණීමේ දුෂ්කරතා ඇති වී තිබෙන බැවින් 24 වැනි දා දක්වා ඇගයීම් කටයුතු නවතා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

ඉන්ධන දුෂ්කරත ඇත්නම් අද (22) සහ හෙට (23) දෙදින නිවාඩු ලබා දෙන ලෙසත් සාමාන්‍ය පරිදි ලබන 24 වැනි දා සිට නැවත ඇගයීම් කටයුතු ආරම්භ කරන ලෙසත් විභාග ඇගයීම් මධ්‍යස්ථාන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img