-1 C
New York

මැනිං වෙළෙඳ සැළේ වෙඩි තැබීමකින් පුද්ගලයකේ මරුට

Published:

පෑලියගොඩ මැනිං වෙළෙඳ සැළේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන ඒ. ප්‍රදීප් නමැති  අයෙකි

වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img