-1.5 C
New York

අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු මන්ත්‍රීධූරයේ දිවුරන්නේ නෑ

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු තන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් නොදන බව ධම්මික පෙරේරා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

Related articles

Recent articles

spot_img