-1.5 C
New York

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාරයක්. සාකච්ඡාවකට ස්වදේශ ඇමතිනියත් එයි

Published:

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියාවේ ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබේ. ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමඟත් විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img