-3.4 C
New York

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් උදව්

Published:

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් ‍ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක ණය මුදලක් ලබා දී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ මෙම වරාය සංවර්ධන කිරිමෙන් පසු ඉන්දියාවේ සිට සෘජුවම කන්කසන්තුරේ වරායට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබෙන බවයි. ‍

Related articles

Recent articles

spot_img