-1.6 C
New York

කාන්තාවන්ට හොර රහසේ Oil මාරුකරන බවුසර් හොරු

Published:

කාන්තාවක විසින් පදවාගෙන එන ලද කාරයක් මාර්ගය අයිනේ නවතා තිබිය දී එම ස්ථානයේ නවත්වන ඉන්ධන පිරවූ සිපෙට්කෝ ලාංඡනය සහිත බවුසරයකින් එම කාන්තාවගේ රථයට තෙල් පිරවූ බුලි කිහිපයක් ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

මේ බවුසරය ඌව පළාතේ ලියාපදිංචි කරන ලද්දකි. එහි අංක සඳහන් වන්නේ LY 3687 සහ LX 3321 ලෙසිනි.

Related articles

Recent articles

spot_img