-1.6 C
New York

කොළඹ පාසල් සතියකට වසා දමයි

Published:

කොළඹ මහ නගර සභා සීමාවේ ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ ලියාපදිංචි පුද්ගලික පාසල් සියල්ල සතියක කාලක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අනෙක් පාසල් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.

Related articles

Recent articles

spot_img