-3 C
New York

වරායේ මෙහෙයුම් සඳහා තෙල් නෑ. නැව් පැමිණීමත් අඩුවෙයි

Published:

ඉන්ධන නැතිව කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

එසේ වුවහොත් ශ්‍රී ලංකාව තව දුරටත් දැඩි අර්බුදයකට පත්වනු ඇතැයි ද බංකොලොත් බව වඩාත් දරුණු වනු ඇතැයි ද එම වෘත්තීය සමිතිය පෙන්වවා දෙයි.

දැනටමත් ලෝකයේ ප්‍රමුඛ පෙළේ නැව් සමාගම් කොළඹ වරායට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img