-3.6 C
New York

හෙට පාසල් නිවාඩු

Published:

රජයේ සියලු පාසල් හෙට (17) දිනයේ නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන නොමැතිවීමේ අර්බුදය හේතුවෙන් මෙලෙස පාසල් නිවාඩු දීමට තීරණය කර ඇත.

Related articles

Recent articles

spot_img