-3.6 C
New York

කටුවාපිටිය පල්ලිය අසළ බෝම්බ බියක් ?

Published:

මීගමුව කටුවාපිටිය පල්ලියට යන මාර්ගයේ තිබී අද (16) සැකකටයුතු පාර්සලයක් හමු වී ඇත.

මේ ස්ථානයට පොලිසිය සහ ගුවන් හමුදා කණ්ඩායමක් පැමිණ සෝදිසි කටයුතු සිදුකරන අතර එම මාර්ගය ද වසා දමා ඇත.

Related articles

Recent articles

spot_img