ආසාදිතයන් 414ක් අද. සමස්ථය 9619යි

0
56

කොරෝනා ආසාදිතයන් 414ක් අද (29) වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම රෝගීන් අතරින් 62 ක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් බව ද අනිකුත් 352ක පිරිස පළමු පෙළ ආශ්‍රිතයන් බව ද එම මධ්‍යසථානය පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 9619 කි. ඉන් 19 දෙනකු මියගොස් තිබේ. 4142ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5458ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

සෞඛ්‍ය අංශ පවසන්න් මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 6145 බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here