ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

පුවත්

විදෙස්

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර තිබේ.

‍මෙම පත්කිරීම සිදුකර ඇත්තේ හිටපු සභාපති විජිත හේරත් එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. මුදිත පීරිස් මීට පෙර ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles