-5.9 C
New York

නියාගම තල්ගස්වල මාළු වෙළෙන්දකු ආසාදිතයි

Published:

ගාල්ල නියාගම තල්ගස්වල හන්දියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව අද (29) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයාගේ ආසාදිතයන් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමු කරමින් සිටියි.

Related articles

Recent articles

spot_img