spot_img
spot_imgspot_img

රන්ජන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනවිත්

පුවත්

විදෙස්

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (07) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනවති ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති තවත් නඩුවකට අදාළව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු රැගෙන විත් ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!