10.2 C
New York

මුදල් නැතිව පොලිසියත් අමාරුවේ. තෙල් සැපයීම අඩුකරයි

Published:

සියලුම පොලිස් වාහන සඳහා  නිකුත්කරනු ලබන ඉන්ධන 20%කින් කපා හරින ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත්කර ඇත.

මීට පෙර අප්‍රේල් මස 11 වැනි දිනැති චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණේ ඉන්ධන 15%කින් කපාහරින ලෙසයි. එය මේ වනවිට 20%ක් දක්වා ඉහළ දමා තිබේ. උසස් පොලිස් නිලධාරීන් භාවිතා කරන වාහන සඳහා ද මෙය අදාල වෙයි.

ඉන්ධන මිල වැවිවීමට සාපේක්ෂව ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

spot_img