-5.2 C
New York

ජනප්‍රිය පාසල්වලට නීතියට පිටින්, ළමයි දැමීම මහා පරිමාණයෙන් සිදුකරලා

Published:

නීති විරෝධී ලෙස ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පසුගිය වසර එකහමාරක කාලයේ දී මහා පරිමාණයෙන් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ඇති චක්‍රලේඛන උල්ලංඝනය කරමින් මෙය සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බව ද ඇමතිවරයා සඳහන් කළෛ්ය. එම විගණනය අවසන් කරනතුරු කිසිදු සිසුවෙක් ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img