spot_img
spot_imgspot_img

සැමියාගේ පිහි පහරින්, බිරිඳත් මස්සිනාත් මරුට

පුවත්

විදෙස්

සැමියාත් බිරිඳත් අතර ඇති වූ ආරවුලකට මැදි වූ සහෝදරයාත් බිරිඳත් සැමියා විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි නිවසක අඹු සැමියන් අතර ඊයේ (30) ආරවුලක් ඇති වී තිබේ. මෙම ආරවුලට මැදිහත් වීම සඳහා බිරිඳගේ වැඩිමල් සහෝදරයා පැමිණ ඇති අතර එහි දී සැමියා ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇත. එම අවස්ථාවේ දී ම ඔහු තම බිරිඳට ද පහර දී ඇති අතර පහර කෑ බිරිඳ (25) සහ ඇගේ වැඩිමල් සහෝදරයා (32) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔහුට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!