-5.2 C
New York

මහ බැංකුවට අහිමි වූ කාය වර්ධන උපදේශක

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවට කාය වර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංිහ අද (26) නියෝග කළේය.

රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබිය දී රාජ්‍ය අංශයට සේවකයන් කිසිවෙකු බඳවා ගැනීම් නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය ම උපදෙස් දී තිබිය දී ශ්‍රී ලංකා මහ බැංකුව කාය වර්ධන උපදේශකරයෙක් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් ද පළ කර තිබිණි.

මේ පිළිබඳ සමාජ මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීමෙන් පසු අගමැතිවරයා එය වහාම නතර කරන්න යැයි මහ බැංකුවට උපදෙස් දී තිබේ.

Related articles

Recent articles

spot_img