spot_img
spot_imgspot_img

නාමල්ගේ කෝටි 07ක නඩුව සැප්තැම්බරයේ දී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීමට බව පවසමින් ලබාගත් කෝටි 07 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල ලබන සැප්තැම්බර් 21 වැනි දින කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (25) නියෝග කළේය.

එම  නඩුවේ සැකකාර නාමල් රාජපක්ෂ ද අද අධිිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.

1 COMMENT

  1. නීතිපති හරියටම උපදෙස් ටික දීලා තියෙන්නේ නාමල්ට…ඒක සැප්තැම්බර්වල බලා ගන්න පුඝළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!