-5.9 C
New York

Litro ගෑස් රුපියල් 5000 පනී

Published:

ලිට්‍රෝ සමාගම විසින් බෙදාහරිනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව එම සිලින්ඩරයක් නව මිල රුපියල් 5,000.00 ඉක්මවා යනු ඇත.

මේ වනවිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 4,860.00ක මුදලකටය.

Related articles

Recent articles

spot_img